පරිගනකයේ කුණු නොමිලේ ඉවත් කිරීම.

Monday, August 8, 2011

                        අද මන් ගෙනවා ඕගොලන්ට තවත් ගොඩක්‌ වැදගත් වෙන දෙයක්‌,මොකෝ දන්නවද ඕගොලන් ගෙන් මට ලැබිලා තිබුණු මේල් වල තිබුනා පීසී එක ස්‌පීඩ් කරගන්නෙ කොහොමද,නෙට්‌වොර්ක්‌ ස්‌පීඩ් කරගන්නෙ කොහොමද,ඒ ඔක්‌කෝටම පිළිතුරු මේ තුල තියෙනවා.මොකෝ දන්නවද මේක සොෆ්ට්‌වෙයාර් කිහිපයක එකත්වක්‌ නිසා.මේක හරි වැදගත් දෙයක්‌ වගේම නොමිලේ ලේසියෙන් ගන්න බැරි දෙයක්‌.ඒත් මන් අද ඒක ඔගොලන්ට නොමිලේ දෙනවා.



   මේකේ තාක්‍ෂණික පැත්ත ගැන කතා කලොත් එහෙම,එච්චර රික්‌යුර්මන්ට්‌ ඕන වෙන්නෙ නෑ.අනික තමා මේක ඕපන් කරලා තමන් ගේ සුපුරුදු වැඩත් ඒ විදියටම කරගන්න පුලුවන්.මේක ගොඩක්‌ වටින දෙයක්‌ බව දැන් ඕගොල්න්ට තේරෙනවා ඇති.එහෙමනම් දැන් ඕගොල්ලෝ ට්‍ර්යි කරලම බලන්නකො මේක. 
 

AVG_PC_Tuneup-2011 With Crack _by -CheaTax-




කමෙන්ට්‌ කරන්න.

0 comments:

Post a Comment