Monday, August 8, 2011
පරිගනකයේ කුණු නොමිලේ ඉවත් කිරීම.
අද මන් ගෙනවා ඕගොලන්ට තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්,මොකෝ දන්නවද ඕගොලන් ගෙන් මට ලැබිලා තිබුණු මේල් වල තිබුනා පීසී එක ස්‌පීඩ් කරගන්නෙ කොහොමද,නෙට්‌වොර්ක් ස්‌පීඩ් කරගන්නෙ කොහොමද,ඒ ඔක්‌කෝටම පිළිතුරු මේ තුල තියෙනවා.මොකෝ දන්නවද මේක සොෆ්ට්‌වෙයාර් කිහිපයක එකත්වක් නිසා.මේක හරි වැදගත් දෙයක් වගේම නොමිලේ ලේසියෙන් ගන්න බැරි දෙයක්.ඒත් මන් අද ඒක ඔගොලන්ට නොමිලේ දෙනවා.
Subscribe to:
Comments (Atom)

